iSmart Shankar 2019 (මොළ දෙකයි එක ශරිරයයි) සිංහල උපසිරැසි සමඟ


iSmart Shankar, starring Ram Pothineni and directed by Puri Jagannadh revolves around a hero who has a mobile SIM card inserted into his head.


වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් අරන් එන්නටයි මේ සූදානම. පෙරළිකාර සිනමා සිත්තමක් කිව්වොත් මං නිවැරදියි. මොකද වසර හතරක් පමණ කාලයක් පුරාවට රීම් එකෙන් දුවගෙන ආපු දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ අලුගසා නැගී සිටීමක් පෙන්නුම් කල පෙරළිකාර චිත්‍රපටියක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයා වෙන කවුරුවත් නෙමෙයි, පූරි ජගන්නාද් මහත්තයා. තෙලුගු සිනමාවට ආදරේ කරන අය නම් පූරි සර් කිව්ව ගමන් අඳුනනවා ඇති.

අධ්යක්ෂණය කළේ පූරි ජගනාද්

විසින් නිෂ්පාදනය කරන ලදී පූරි ජගනාද් චාම් කෞර්

තරු
රාම් පොතිනෙනී නාබා නටේෂ් නිධි අගර්වාල් සත්‍යදේව් කාංචරණ පූනීත් ඉසාර්

සංගීතය මනි ෂර්මා

සිනමාව රාජ් තොටා

සංස්කරණය කළේ ජුනයිඩ් සිද්දිකි

නිෂ්පාදනය සමාගම පූරි සම්බන්ධ වේ පූරි ජගනාද් ටුවරිං ටෝකීස්

නිකුත් කරන දිනය 18 ජූලි 2019

භාෂාව තෙළිඟු

ආදායම් වාර්තා කෝටි 89


මේ චිත්‍රපටය ගොඩක්ම හයිද්‍රාබාද් මූලික කරගෙන තමයි රූගත කිරීම් කරල තියෙන්නේ.. මැයි මාසෙ මැදවෙනකොට සියලු රූගත කිරීම් කටයුතු අවසන් කරල ජූලි 18 තමයි තිරගත කිරීම ආරම්භ කලේ.. එතැන් පටන් මේ දක්වා සාර්ථක ගමනක් ආපු බවනම් කිව යුතුයි.. දවස් නවයක් ඇතුල කෝටි 63+ කට අධික ආදයමක් උපායාගන්නත් සමත් වුනා..
IMDB දර්ශකය තුල 6.6 ක් වගේම 92% ක ගූගල් පරිශීලකයන්ගේ මනාපයත් හම්බෙලා තියෙනවා..
ඉතින් ප්‍රධාන නලු නිලියන් ගැන කතා කලොත් මෙහෙමයි .. ප්‍රධාන නලුවා ලෙසින් එක් වන්නේ.. ‘චොකලට් බෝයි’ ආදරේට ආමන්ත්‍රණය කරන තෙලිඟු සිනමාවේ Energetic Star ලෙසින් නම් දැරූ ‘Ram Pothineni’ විසින්.. ඉතින් රාම්ගේ සිනමා දිවියේ වෙනස්ම චරිතයක් තමයි මෙහි නිරූපණය වෙන්නේ..
ප්‍රධාන නිලියන් දෙපල ලෙසින් එක්වන සුරූපිනියන් වන්නේ.. Nidhhi Agerwal සමඟින් Nabha Natesh විසින්.. ඉතින් Nabha රංගනයෙන් දායකවන දෙවනි තෙලිඟු චිත්‍රපටය තමයි මේක..

කතාව ගැන සුළුවට කියනවනම් ශංකර් කියන්නේ කොන්ත්‍රාත් මිණිමරුවෙක්. ඉතිං ඔහු හිරෙන් පනින සීන් එකකින් තමයි චිත්‍රපටය පටන් ගන්නේ. එයාගේ නඩුව ගැන බලන්නේ අරුන් කියල පොලිස් නිලධාරියෙක්. එයාත් ශංකර් පසුපස හඹා යනවා. නමුත් ශංකර්ව ඒ වෙලාවේ අල්ලගන්න ලේසි වෙන්නේ නැහැ. හිරෙන් පැනල ගිය ශංකර් නැවතත් තමන්ගේ මුදලට මිනීමරන රස්සාව පටන් ගන්නවා. නමුත් එක මිනිමරුවක් ඔහුගේ ජීවිතය කණපිට පෙරලනවා. ඉතිරිය ඉතිං ඔබට බාරයි. අනිවාර්යයෙන්ම කියන්න ඕන මේක ක්‍රියාදාම සහිත විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටයක් විද්‍යාත්මක පසුබිම මං ගැන ඔබට චිත්‍රපටය පටන්ගන්නවාත් එක්කම පැහැදිලි වේවි. මාස් පැත්තෙන් මාස්ද, මියුසික් පැත්තෙන් මියුසික්ද, ස්ටෝරි පැත්තෙන් ස්ටෝරියද ලුණු ඇඹුල් ඇතිව බලාගන්න පුළුවන් පහුගිය දවස් වල පැමිණි තෙලුගු සිනමා රටාවෙන් බැහැරව ටිපිකල් පූරි ස්ටයිල් එකේ චිත්‍රපටයක් ඔබට ඉස්මාර්ට් ශංකර් වෙතින් දැක බලාගන්න පුළුවන් වේවි. වෙනස්ම විදිහක ජවසම්පන්න ඩයලොග් ඩිලිවරි ස්ටයිල් එකක් සමග නැවත පිබිදී රාම්ගේ රංගන විලාසය චිත්‍රපටයට ලොකු ජවයක් එක් කරාවි. චිත්‍රපටය පුරාවට ඔහුගේ ජවය එක ලෙස පවත්වාගෙන යන අතර ඔහුගේ Energetic Star Ram නාමය මෙහිදීද එලෙසම තහවරු කර සිටිනවා.



480p 200mb
720p 400mb
720p 700mb
1080p 800mb
සිංහල උපසිරැසි ලබා ගන්න

ආදායම් වාර්තා කිහිපයක්👇👇👇👇👇











Post a Comment

0 Comments