Final Destination 01 ( 2000 ) full movie download


කොහොමද ඉතින් ඔන්න අද සුපිරි Film series එකක් තමා ගෙන්නේ මෙ series එක ඇවිල්ලානමි ගොඩක් කල් වෙනවා.එත් ඉතින් හැමෝම බලලා නැතිව ඇතිනේ එ වගේම තමාFinal Destination 😎 කිවුවාම දන් නැති කෙනෙකුත් හොයා ගන්ට නැති තරමි

Final Destination movie collection👇👇👇


1.Final Destination (2000) | පුළුවන්නම්… බේරිලා බලමුද ?

2.Final Destination 2 (2003) | මරණ මංචකයේ ආයෙත්

3.Final Destination 3 (2006) |  ළග ළග එයි මරු

4.Final Destination 4 (2009) | හැරී බලන්න,මරයා ඔබ අභියසයි

5.Final Destination 5 (2003) |  ප්‍රධාන නළුවාද නිළියද අදාළ නැ මරයා අවොත් යන්ටම වෙනවා


හරි එහෙනම් කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. එක ඉස්කෝලෙක ළමයින් 40ක් ප්‍රංශයට ට්‍රිප් එකක් යන්න යනවා. ඒ සෙට් එකේ ඉන්නවා ඇලෙක්ස් කියලා කොල්ලෙක්. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිහට නිකන් අමුතු අමුතු ඒවා හිතෙන්න පටන් ගන්නවා. කොහොමහරි ඇලෙක්ස් හීනයක් දකිනවා, එයාලා යන ගුවන් යානය  කඩා වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙලා ගුවන් යානයේ ඉන්න හැමෝටම ඒ ගැන කියනවා. එතන ලොකු කලබලයක් ඇති වෙලා කොහොමහරි ඇලෙක්ස් ඇතුළු කිහිප දෙනෙක්ට ඒ ගුවන් යානයේ යන්න බැරි වෙනවා. හැමෝගෙම ඇගිල්ල ඇලෙක්ස් දිහාවට දික් වෙද්දී ඇත්තටම එයාලා යන්න හිටිය ගුවන් යානය කඩා වැටිලා ඒකෙ හිටපු අය ඔක්කොම මැරෙනවා. ඇලෙක්ස් නිසා කිහිපදෙනෙක් බේරුනත් ඊට පස්සේ ඒ හැමෝටම හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එයාලා එකිනෙකා එක එක විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න පටන් ගන්නවා. ඉරණමේ වෙන්න තියෙන දේ කොහොමත් වෙනවලුනේ. ඒ කියන්නේ මැරෙන්න හිටපු එකා මැරෙන්නම ඕන කියන්නා වගේ ඊට පස්සේ හිතා ගන්න බැරි ලොකු ලොකු දේවල් ගොඩක්  මෙයාලගේ ජීවිත වලට සිද්ද වෙනවා. මේ හිතාගන්න බැරි සිද්ධි දාමය පිටිපස්සේ ඇලෙක්ස් පන්නනවා. උත්සාහය තමන්ගෙත්, යාළුවන්ගෙත් ජීවිත බේරගැනීමයි. සටන එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. මාරයා එක්කයි. උත්සාහය සාර්ථක වෙයිද????

480p 350mb
720p 700mb
 


Post a Comment

0 Comments