Admin@LasithaUploadඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ අංකල් සික්ස් එදා පහර දීපු පුද්ගලයා ගැන දැනගන්නවා. කොහොමහරි මෙයාලට හරි අනන්‍යතාවක් නැහැ. එයා දන්නෙ වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක් කියලා විතරයි. හැබැයි මොහු ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. ඉතින් අංකල් සික්ස් කරන්නෙ චයිනටවුමෙ ඉන්න හැම වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක්ම පැහැරගෙන එනවා. හැබැයි මොහුට හරි කෙනාව හොයාගන්න වෙන්නෑ. මොකද කායි ඒ. අනික කායි අවශ්‍ය වෙලාවේදී විතරයි ඒ මුහුණ අරගන්න පුළුවන් වෙන්නෙ. ඉතිං මේ වෙලාවේදී රෙස්ටුරන්ට් එකට ඇවිත් ජෙනීටත් පහරදීලා චෙෆ්ව උස්සගෙන යනවා. ඉතිං කායි කරන්නෙ ඔවුන්ට අසුවෙන එකයි. අන්තිමේදී කායි වගේම ඔහුගෙ පියා වන අංකල් සික්ස්ව මුහුණට මුහුණ මුණගැසෙනවා. මේ වෙලාවේ මොනා වෙයිද? කායි ඇත්තටම මොහුව ඝාතනය කරයිද? එහෙනම් ඉතිං බලන්නකො.
480p
720p
1080p
සිංහල උපසිරැසි
0 Comments