ඔන්න නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ Wu Assassin කතාමාලාවේ හයවන කොටස රැගෙනයි. තව කොටස් හතරයි තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට එයාගෙ යහළුවොට ඇත්තම කියනවා. එයා කවුද? එතකොට අංකල් සික්ස් කියන්නෙ මොන වගේ කෙනෙක්ද යන හැම විස්තරයක්ම වගේ. ඒවගේම තමයි අපිට අන්තිමේදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් කායිගෙ ඇත්ත දැනගත්තු බව. ඒ කියන්නෙ ඔහු වූ ඝාතකයා කියලා. ඉතිං මෙයාලා කතාබහ කරගන්නවා ඒ ගැන. ඒවගේම තමයි අංකල් සික්ස් එහෙමත් නැත්තම් කායිගෙ තාත්තා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ වෙන මොකුත් නෙමේ අර්ත් වූව ඝාතනය කරන්න. දෙන්නත් එක්ක එකට එකතු වෙලා. ඒවගේම තමයි කායි ඔහුගෙන් අහනවා මේ බලයන් අතහරින්න කියල. අංකල් සික්ස් කිසිම පැකිලීමකින් තොරව ඔහුට උත්තරයක් දෙනවා ”ඔව්” කියලා. පස්සෙ කායි මේ ගැන හොයන්න ගන්නවා. මොකද බලයන් අතහරිනවා නම් මැරෙන්නම සිද්ධ වෙනවා. නොමැරී මේ බලයන් ඉවත් කරගන්නේ කෙසේද කියල. ඉතිං ඔහු දැනගන්නව එක්තරා පූජාවිධියක් තිබෙනවා කියල. හැබැයි ඒක හුගක් බයානකයි. මැරෙන්න පවා පුළුවන්. ඒත් තමන්ගෙ තාත්තාට හොඳක් කරන්න කායි මෙවැනි තීරණයක් අරගනියිද? ඇත්තටම මොකක්ද ඒ පූජාවිධිය? අවසානය තෙක් නරඹන්න.
Userdrive Cloud Storage එකෙන් Download කරන්න දන්නැතිනමි 👇👇👇 මෙතනින් එන්න.
480p
720p
සිංහල උපසිරැසි







0 Comments