ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරුදු 500 කලින්. ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්. හැමදාමත් වගේ පූජකයින්ගෙ බලය උරුම වෙන කෙනා සොයා යන අතරෙ තමයි මොහුව හම්බවෙන්නෙ. හැබැයි මොහු එවෙලෙ හිතන්නෙම වෙනස් දෙයක් ගැන. ඉතිං මෙයා ඒ වෙලාවේදී සටන් කරනවා වගේම මේ පාෂාණය අරගන්න විරුද්ධ වෙනවා. හැබැයි ඉතිං ඔහු අන්තිමේදී අරගන්නම සිද්ධ වෙනවා. ඒවගේම තමයි මොහුට වූලා ඝාතනය කර අතරවාරයේ දී තමන්ගෙ පවුල අය පවා නැතිවෙනවා. කායිට වගේම මොහුත් අනාගතය ගැන දකිනවා. ඒ නිසාම මොහු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යනවා. හැබැයි ඔහුට ඒක නවත්තගන්න බැරිවෙනවා. ඔහුගෙ පවුලටම වගේම තමන්ගෙ එකම දරුවාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මොහු ඒත් සමගම වෙන අතකට යොමු වෙනව. මොකද්ද ඒ මග? ඒකෙන් මොහුට පවුලෙ අයව අරගෙන එන්න පුළුවන් වෙයිද? නැත්තම් මොහුටත් මරණය උරුම වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්
අද සිට Film Direct DOWNLOAD කිරිමෙ පහසුකම ඉවතට.😢
Userdrive Cloud Storage එකෙන් Download කරන්න දන්නැතිනමි 👇👇👇 මෙතනින් එන්න.
480p
720p
1080p
සිංහල උපසිරැසි
Wu Assassin session 01 Episode 05 subtitle.srt - 55 KB







0 Comments