Wu Assassin session 01 Episode 04 (ගින්දර සමඟ මුහුණට මුහුණ)

Admin@LasithaUpload

ඔන්න එහෙනම්  ඉක්මනින්ම රැගෙන අවා wu Assassin Episode 04.එහෙනම් අද බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා.


කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී මේ පහර දීපු චෙෆ්ව හොයාගන්නවා. අංකල් සික්ස් වැරදි මිනිහෙක්ව මරණ්න කලින් එයා තමන් කරපු දේ පිළිගන්නවා. අනික කොහොමත් කායි ඔහුව ඝාතනය කරන්න තමයි බලාගෙන ඉන්නෙ. කායි කිව්වට කායිම නෙමේ පුජකයා ගැන කිව්වේ. ඔහුගෙ සිරුර අරක්ගෙනනෙ ඉන්නෙ. ඉතිං මෙයාලා අතරේ ඒ වෙලාවේ සටනක් යනවා. ඒවගේම තමයි CG ඔන්න ඔය වෙලාවේ මෙතනට පැමිණෙනවා. හරියටම කායිගෙ අනාගතය දැක්ක විදියටම. ඉතිං CG ට මේ ගැන කිසිම අදහසක් නැහැ. කොහොමහරි ඒ විදියට සිද්ධ වෙන්න ගියත් කායිට ඒ වෙන්න තියෙන දෙය වළක්වනවා. පස්සෙ කායි සහ CG එතනින් පැනගන්නවා. කොහොමහරි CG විශ්වාස නොකරපු මේ දෙය අන්තිමේදී විශ්වාස කරන තත්ත්වෙට පත් කරනවා.ඒවගේම තමයි අද කොටසෙදී දැකගන්න ලැබෙයි කලින් මෙම බලය අරගත්තු පුද්ගලයින් ගැන. අනික මේ හැම කෙනෙක්ම වගේ අසමත් වෙච්ච කට්ට්ය. ඒ කෙනෙක් තමයි මේ ඇලෙක්. අනික තමයි මේ ඇලෙක් කියන කෙනා කායිගෙ අනාවැකියෙදී දකින පුද්ගලයෙක්. ඔහු ඇත්තටම මොන වගේ කෙනෙක්ද? ඇයි ඔහු අසමත් වුණේ? එහෙනම් බලලම දැනගන්නකෝ.

480p
720p
1080p
සිංහල උපසිරැසි



Post a Comment

0 Comments