මේ සුදානම අලුත් ක්‍රියාදාම කෙටි කතා
මාලාවක් අරගෙන එන්න. Halo කියලා
කිව්වාම හැමෝටම එකපාර මීටර්
වෙයිද මම දන්නේ නැහැ. හැබැයි ඉතින්
දන්නා අය දන්නවා Halo කියන්නේ
දැනට ලෝකේ තියන ප්‍රධානම ක්‍රියාදාම
වීඩියෝ ක්‍රීඩා අතුරින් එකක් විතිය.
හැබැයි ඔන්න තියන් ගේම ගැහුවේ නැහැ කියලා නොබලා ඉන්න එපා ඒක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි මේක බලන්න. තව එකක් තියනවා මේක අපිට දෙන එක නෙමෙයි. මේක නිකුත් කරලා තියෙන්නේ Halo: The Master Chief Collection මිලට The Master Chief Collection deගන්න උදවියට. විකාශය වෙන්නේ Halo එකේ වෙබ් නාලිකාවේ. අයත් වෙනේ Action, Adventure, Sci Action, Adventure, Sci Fi, Thriller කියන අපි බොහොම ප්‍රිය කරන කොටස් ටිකට... කතාවක විකාශන කාලය වෙන්නේ මිනිත්තු 22 ක් කතා සමයේ ඇති කොටස් ගණන වෙන්නේ කියලා.. 4ක්. ඉතින් ඉතින්.. බලමු මොකෝ
Episode 01 #
Episode 02 #
Episode 03 #
Episode 04 #
සිංහල උපසිරැසි ලබා ගැනිමට පිවිසෙන්න




0 Comments